
බලපත්‍රයක් යටතේ මධ්‍යම පළාත තුළ පිහිටි ඉඩම්වලින් ඛනිජ ද්‍රව්‍ය කැණීම සහ ඉවත් කිරීමේ ව්‍යාපාරයේ නියැලෙන පුද්ගලයන්, 2014.04.01 සිට කැණීම් කළ ඛනිජවල පිරිවැටුමේ දළ වටිනාකමෙන් සියයට ශුන්‍ය දශම පහක (0.5%) අනුපාතයකින් ඛනිජ බද්ද ගෙවිය යුතුය. 1996 අංක 03 දරන මධ්‍යම පළාත් මුදල් (අතිරේක විධිවිධාන) ප්‍රඥප්තියේ 9(1) වගන්තිය යටතේ ඛනිජ බද්ද අය කෙරේ.