2016 ජනවාරි 1 සිට මධ්‍යම පළාතේ උකස් ව්‍යාපාර ප්‍රඥප්තිය බලාත්මක වේ. සියලු උකස් ව්‍යාපාර ආදායම් කොමසාරිස් විසින් ලියාපදිංචි කර බලපත්‍ර ලබාගත යුතුය. වැඩි විස්තර සඳහා උකස් ව්‍යාපාර බලපත්‍රය පිටුව බලන්න.

නොතාරිස්වරුන්ට, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලට සහ සේවාලාභීන්ට නිල මාර්ගගත ද්වාරය හරහා ඔප්පු ඉදිරිපත් කිරීමට සහ මුද්දර ගාස්තු පිළිබඳ තොරතුරු බැලීමට හැකිය.